Colombo Today Local News

“සංවර්ධන මැෂිම මමයි… සියළු දෙනාම ප්‍රකෝටිපතියන් කරනවා” – සජිත්

71 හා 89 කැරලිවලට හේතුව ඇති-හැකි, නැති-බැරි පරතරය බව ඇමති සජිත් පේ‍්‍රමදාස මහතා පවසයි.

කැරලි මගින් එම පරතරය නැති කල නොහැකි බවත් ආර්ථිකය වර්ධනය වන්නේ නම් ආර්ථික වර්ධනයේ ප‍්‍රතිලාභ සමසේ බෙදී යා යුතු බවත් ඇමතිවරයා කියයි.

පුද්ගලයන්ගේ ප‍්‍රාග්ධන ශක්තිය වර්ධනය කල යුතු බව තමන් ආර්ථික විද්‍යාවට ඉගෙන ගත් බවත් එය තමන් විසින් ක‍්‍රියාවට නංවන විට ඊට අද ඊර්ෂ්‍යා කරන බවත් ඔහු පැවසීය.

රණසිංහ පේ්‍්‍රමදාසගේ පුතා වන තමන්ගේ අරමුණ මෙරට සියුළුම දෙනා දශ ලක්‍ෂපතියන්, කෝටිපතියන්, ප‍්‍රකෝටිපතියන් බවට පත් කිරීම බවත් ඒ සදහා වන සංවර්ධන මැෂිම සජිත් පේ‍්‍රමදාස බවත් ඔහු සදහන් කලේය.

https://www.facebook.com/headlinenewslk/videos/631387014010940/

Related posts

ජනපති මෛත්‍රීගෙන් ඇමරිකානු ජනපති ට්‍රම්ප්ට ලිපියක්…

colombotoday

රොෂාන් අයියා තණමල්විලට මාව ඇදගෙන ගියේ ගහලා. – දීප්තට පණ පොවන දනුක ඩිල්ෂාන් කියන කතාව

colombotoday

කළු පාලම අසල ගඟේ නාඳුනන පුද්ගලයෙකුගේ මළ සිරුරක්

Admin

මැතිවරණ කොමිසම ආණ්ඩුවට ආදර ලිපි ලියනවා

Admin

⭕⭕⭕Breaking News⭕⭕⭕ මහින්දානන්දට සිර දඬුවම්!

Admin

හමුදා ට්‍රක් රථයක් හා වැලි ටිපර් රථයක් ගැටෙයි – 15 කට තුවාලයි

colombotoday