හදුනා නොගත් අයුධ සන්නද්ද පුද්ගලයකු විසින් රුසියාවේ ශාන්ත පීටර්ස්බර්ග් නුවර පොලිස් කාරයකට වෙඩි ප්රහාරයක් එල්ලකර තිබෙනවා. මෙහිදී පොලිස් කාරයේ ගමන්කරමින් සිටි නිලධාරීන් දෙදෙනාම මියගොස් ඇති අතර රුසියානු ආරක්ෂක අංශ වැඩිදුර පරීක්ෂණ සිදු කරනවා.