Colombo Today Local NewsTop Stories

ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුවට ඉවන්ජලිකල් පල්ලියක් හරහා ඇමරිකානු එම්බසිය බලපෑම් කරයි…

පාර්ලිමේන්තුව විසුරුවා හරිමින් ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා නිකුත්කළ ගැසට් නිවේදනය අවලංගු කරන ලෙස ඉල්ලමින් ශ්‍රේෂ්ඨාධිකරණයට ඉදිරිපත්වූ පෙත්සම් විභාග කිරීම සිදුවෙමින් පවතින අතර තුර එම ගැසට් නිවේදනය අවලංගු කරමින් තීන්දුව ප්‍රකාශයට පත් කරවා ගැනීම සඳහා ඇමරිකානු රජය මැදිහත්වී සිටින බව විශ්වාස කටයුතු ආරංචි මාර්ග ඔස්සේ වාර්තා වෙනවා.

ශ්‍රේෂ්ඨාධිකරණයේ මහ පුටුවක් දරන විනිසුරුවරයකුගේ දියණියන් දෙදෙනා විවාහවී ඇත්තේ ඇමරිකානු නව යටත් විජිතකරණ ව්‍යාපෘති හරහා බිහිවූ ඉවැන්ජලිකල් පල්ලියක පාස්ටර්වරු දෙදෙනෙක් සමග වන අතර ඔවුන් හරහා පාර්ලිමේන්තුව විසුරවා හැරීමේ ගැසට් නිවේදනය අවලංගු කිරීමට ඇමරිකානු එම්බසිය බලපෑම් කරමින් සිටින බව වැඩිදුරටත් වාර්තා වේ.

මේ වනවිට එම කාර්යය සාර්ථක වන තත්ත්වයක් උද්ගතව ඇති බවද වාර්තා වේ.

Related posts

“අපි වෙනුවෙන් අපේ එවුනුත් නැහැ” ශ්‍රී ලාංකීය දේශපාලනයෙන් මහින්ද සළකුණ නිවී යන ලකුණු

colombotoday

ඩො. මි. 123ක පොහොර ව්‍යාපෘතියෙන් කැබිනට් ඇමතිවරයෙකු පගාව ඉල්ලලා

colombotoday

සහරාන්ගේ බිරිඳගේ වැඩිමහල් සහෝදරයා අත්අඩංගුවට

colombotoday

ඇඳිරිනීති බලපත් නිකුත් කිරීමට නව ක්‍රමවේදයක්

colombotoday

ඊ නිව්ස් සඳරුවන් ජනපති ළඟ දනින් වැටෙයි

colombotoday

කුඩු කිලෝ එකක් සමග මාලේ කුඩ්ඩෝ දෙදෙනෙක් දැලේ

colombotoday