Colombo Today Local News

ශ්‍රී ලංකා නිදහස් පොදු ජන සන්ධානයේ නායක මහින්ද – සභාපති මෛත්‍රීපාල – මහ ලේකම් බැසිල්

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය හා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ඇතුළු පක්ෂ කිහිපයක් එක්ව ගොඩනගන සන්ධානයේ නායකත්වයට අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා පත්ව තිබේ.

එහි සභාපති තනතුරට හිටපු ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා නම් කර තිබේ. මහ ලේකම් ලෙස හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා නම්කර තිබේ.

මෙම සන්ධානය එළැඹෙන මහ මැතිවරණයට තරග කිරීමට නියමිතව තිබේ.

Related posts

සීදුව විදුහලක ගුරුවරියකට කොවිඩ්

colombotoday

වසවිස නැති සහලින් ජන 1 දා කිරිබත් කමු ! – ජනපති කාර්යාලයෙන් ජනතාවට පණිවිඩයක්

colombotoday

සමෘද්ධි බැංකු අස්වැසුම ක්‍රියාවලියට ඇතුළත් කරන්න තීරණයක්

Admin

අන්තරේ කැදවුම්කරුට ඇප

Admin

ආරක්ෂාව වැඩි කරන්නැයි මහින්දගෙන් ඉල්ලීමක්

colombotoday

එක වාහනයයි මාදිවෙල නිවාසයයි තිබුනොත් ඇති

Admin