දකුණු ආසියානු කලාපයේ රටවල ආර්ථික වර්ධන වේගය සම්බන්ධයෙන් නිකුත් කර ඇති නවතම වාර්තා අනුව ශ්රී ලංකාව 08 වන ස්ථානය දක්වා පසුබැස තිබේ.
ලංකාවට පසුපසින් සිටින්නේ ඇෆ්පනිස්තානය පමණි.
ලංකාවේ ආර්ථික වර්ධන වේගය 3.3%ක් වෙද්දී ඇෆ්ගනිස්තානයේ වර්ධන වේගය පෙන්වන්නේ 2.7%ක් ලෙසයි.
7.9%ක වේගයක් වාර්තා කරන නේපාලය කලාපයේ ඉහලම වර්ධනය පෙන්වයි.