Colombo Today Local News

ශ්‍රී ලංකා ආර්ථිකය දකුණු ආසියාවේ 8වැනි තැනට ඇදවැටේ… අලුත්ම වාර්තා මෙන්න

දකුණු ආසියානු කලාපයේ රටවල ආර්ථික වර්ධන වේගය සම්බන්ධයෙන් නිකුත් කර ඇති නවතම වාර්තා අනුව ශ‍්‍රී ලංකාව 08 වන ස්ථානය දක්වා පසුබැස තිබේ.

ලංකාවට පසුපසින් සිටින්නේ ඇෆ්පනිස්තානය පමණි.

ලංකාවේ ආර්ථික වර්ධන වේගය 3.3%ක් වෙද්දී ඇෆ්ගනිස්තානයේ වර්ධන වේගය පෙන්වන්නේ 2.7%ක් ලෙසයි.

7.9%ක වේගයක් වාර්තා කරන නේපාලය කලාපයේ ඉහලම වර්ධනය පෙන්වයි.

Related posts

මිදිගම වෙ-ඩි තැබීමක්

Admin

ප්‍රශ්නවලට උත්තර දෙන්න විෂයයට අදාළ ඇමතිවරු මැතිසබේ සිටීම අනිවාර්‍යයි

colombotoday

ශිවාජිලිංගම් සහ විග්නේෂ්වරන් ජාතිවාදය අවුස්සනවා – ශාන්ත බණ්ඩාර

colombotoday

වර්ගවාදී ආණ්ඩුව රටේ ප්‍රජාතන්ත්‍රවාදයට දරුණු පහර දීමක් කළා..

colombotoday

පාර්ලිමේන්තුව අවට ප්‍රදේශය වීඩියෝ කළ යාපනේ සහ නුවර දෙදෙනෙකු අත්අඩංගුවට!

Admin

මහ බැංකු අධිපතිගේ කතාව වරද්දලා

Admin