Colombo Today Local NewsCovid 19ශ්‍රී ලංකාවේ 7 වන කොරෝනා මරණය වාර්තා වේ. 8 April 20200 Share0 කොරෝනා වෛරසය ආසාදනය වී අංගොඩ ජාතික බෝවන රෝග විද්‍යාතනයේ ප්‍රතිකාර ලබමින් සිටි වයස අවුරුදු 48ක පුද්ගලයෙකු අද මියගිය බව වාර්තා වෙනවා. ඒ අනුව මෙරටදී සිදුවූ කොරෝනා මරණ සංඛ්‍යාව 7 දක්වා ඉහල යනු ඇති.