Colombo Today Local NewsCovid 19

ශ්‍රී ලංකාවේ කොවිඩ් 19 රෝගීන් ගණන 97 දක්වා ඉහලට

ශ්‍රී ලංකාවේ මේ දක්වා කොවිඩ් 19 රෝගය ආසාදනය වූ පුද්ගලයන් 97ක්සොයාගෙන ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.

මේ වන විට දෙදෙනෙකු ප්‍රතිකාර ලබා රෝහල්වලින් පිටත්ව ගොස් තිබේ. වෛද්‍ය අධීක්ෂණය යටතේ පසුවන රෝගීන් සංඛ්‍යාව 227කි.

Related posts

පොදුජන පෙරමුණේ මන්ත්‍රීවරයෙක් ඉල්ලා අස්වීම භාරදෙයි

colombotoday

ආණ්ඩුව සැරසෙන්නේ පාර්ලිමේන්තු භූමදානයකටද?

Admin

මහනුවර තත්ත්වය සාමාන්‍ය අතට.. සැකකරුවන් 110ක් අත්අඩංගුවේ

colombotoday

අවුරුදු තුනහමාරක දැරියක් කොරෝනා වෛරසයෙන් මිය යයි.

colombotoday

විදුලි ගාස්තුව ගැන තීරණයක්

Admin

නොකියා 3310 නැවතත් වෙළදපොලට

colombotoday