කොරෝනා අසාදිත තවත් පුද්ගලයින් තිදෙනකු අද (28) සොයාගෙන ඇතැයි සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශය කියයි.
ඒ සමඟ ශ්‍රී ලංකාවේ ආසාදිත සංඛ්‍යාව 109 දක්වා ඉහළ ගොස් තිබේ.
ඊයේ (27) දින යේ සිට අද දහවල් වන තුරු කිසිදු ආසාදිතයකු වාර්තා වූයේ නැත.