Colombo Today Local News

ශ්‍රී ලංකාවේ ආර්ථික ස්ථාවරත්වය ශක්තිමත් කිරීමට දිගටම උපකාර කිරීමට චීනයෙන් පොරොන්දුවක්

රාජ්‍ය අමාත්‍ය ෂෙහාන් සේමසිංහ මහතා ශ්‍රී ලංකාවේ ආර්ථික ස්ථාවරත්වය ශක්තිමත් කිරීමට සහ ණය තිරසාරභාවය යථා තත්ත්වයට පත් කිරීමට චීනය ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග ධනාත්මක මැදිහත්වීම් දිගටම කරගෙන යන බව පවසා ඇත.

ඔහු වැඩිදුරටත් සඳහන් කළේ, ජනාධිපති ෂී ජින්පින් සහ අගමැති දිනේෂ් ගුණවර්ධන අතර බෙයිජිං නුවර පැවති ද්විපාර්ශ්වික සාකච්ඡාවලදී චීන ජනාධිපති ෂී ජින්පින් මහතා ඒ බව පවසා ඇති බවය.

Related posts

පූගොඩ උසාවිය අසල පිපිරීමක්..

colombotoday

ශ්‍රී ලාංකිකයින්ට බහරේන්හි රැකියා බලපත්‍ර ලබාදීම තාවකාලිකව අත්හිටුවයි

colombotoday

කොහුවලත් වෙඩි තැබීමක්

Admin

මුලික විරෝධතා ප්‍රතික්ෂේපයි ඥානසාර හිමිට විරුද්ධව අභියාචනාධිකරණයේ නඩු පැවරේ

colombotoday

මාස තුනකට වරක් විදුලි ගාස්තු සංශෝධනයට කැබිනට් අනුමැතිය

Admin

අවි පුහුණුව ලැබූ තව්හිද් ත්‍රස්තයෙක් පේරාදෙණියේදී අත්අඩංගුවට !

colombotoday