ශ්‍රී ලංකා පෞද්ගලික සමාගමක් විසින් නිෂ්පාදනය කරන ලද Quadricycle මාදිලියේ රථයක් කර්මාන්ත රාජ්‍ය අමාත්‍ය දයාසිරි ජයසේකර විසින් පරීක්ෂා කිරීම සිදුවුණා.
මෙම රථය ළගදීම මෙරට වෙළදපොලට හදුන්වාදීමට නියමිත බවයි වාර්තා වන්නේ.