කුලියාපිටියේ ඉදිකිරීමට නියමිත කාර් එකලස්කිරීමේ ෆැක්ටරිය ජර්මනියේදී නිශ්පාදනය කර ඇති බවත්, එය මෙරටට ගෙනැවිත් සවිකළ වහාම වැඩ පටන් ගන්නා බවත් අධ්‍යාපන ඇමති අකිල විරාජ්කාරියවසම් මහතා පවසයි.
එය මෙතරම් ප්‍රමාද වූයේ ගොවිජන සේවා මධ්‍යස්ථානය මගින් අදාල ඉඩම නිරවුල් කර නොදීම නිසා බවත් හෙතෙම කියා සිටී.