Colombo Today Local News

වෙළදපොලේ ඇති බිස්කට් හා රසකැවිලි සදහා වර්ණ තීරුව අනිවාර්ය කෙරේ…

වෙලදපලේ ඇති සියළු බිස්කට් වර්ග සදහා නව වර්ණ තීරුවක් අනිවාර්ය කිරීමට සෞඛ්‍ය අමාත්‍යංශය තීරණය කර තිබේ.

බිස්කට් ඇතුළු වෙනත් පැණි රස නිෂ්පාදනවල අඩංගු සීනි, ලුණු, මේද ප‍්‍රමාණය මෙම වර්ණ තීරුවලින් දැක්විය යුතු යයි සෞඛ්‍ය ඇමති රාජිත සේනාරත්න මහතා සදහන් කරයි.

මෙම නව නීතිය අපේ‍්‍රල් මස 02 වැනි දින සිට ක‍්‍රියාත්මක යයිද ඒ මහතා පවසයි.

Related posts

කාන්තාවක් ඇතුළු සිව්දෙනෙකු මත්ද්‍රව්‍ය සමග දැලේ

colombotoday

සාමාන්‍ය පෙළ ප්‍රතිඵල එන සතියේ…

colombotoday

සොයිසාපුර වෙඩි තැබීමේ සිදුවීමට අදාළ නොතරතුරු රැසක් හෙළිවේ

colombotoday

අවිශ්ක-නුවන්-දිල්හාර චෝදනා ලැබූ සිද්ධියට අදාළ ලියකියවිලි භාර දෙයි

colombotoday

ගැබිනි මවුවරුන්ට දෙනවා කිව්ව පෝෂණ මල්ල තවමත් නෑ !

colombotoday

මාලිගාවත්තේ වෙඩි තැබීමකින් පුද්ගලයෙකුට තුවාල

colombotoday