බණ්ඩාරනායක ප්‍රතිපත්ති සමග එජාපයේ ප්‍රතිපත්ති සමග කිසිදු පෑහීමක් නොමැති බැවින් එජාපයට සහය දීමට ශ්‍රී ල නි ප යට නොහැකි බව එහි මහ ලේකම් දයාසිරි ජයසේකර මහතා විසින් හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා කුමාරතුංග මැතිණිය වෙත ලිපියක් යොමුකරමින් කියා සිටී.
චන්ද්‍රිකා කුමාරතුංග මහත්මිය පසුගිය දිනවලදී ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සහය සජිත් ප්‍රේමදාස මහතාට ලබා දීම සදහා දැඩි උත්සාහයක නිරත විය.