ජාතික නිදහස් පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා අද පස්වරුවේ කැබිනට් ඇමති ධුරයක දිවුරුම් දීමට නියමිතය.
ඒ මහතා දිවුරුම් දීමට නියමිතව ඇත්තේ නිවාස හා සමාජ සුභසාධන ඇමති ධුරයේයි.
පසුගිය මහින්ද රාජපක්ෂ රජයේ විමල් වීරවංශ මහතා ඉදිකිරීම්, ඉංජිනේරු සේවා, නිවාස හා පොදු පහසුකම් අමාත්‍ය ධුරය දරනු ලැබීය.