එක්සත් ජනතා නිදහස් සන්ධානයයේ පාර්ලිමේන්තු මනත්රී හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා විපක්ෂ නායක ලෙස පත් කිරිමට එක්සත් ජනතා නිදහස් සන්ධානය තීරණය කර තිබේ.
ජනපති මෛත්රීපාල සිරිසේන මහතා සමග ජනාධිපති ලේකම් කාර්යාලයේ පැවති එක්සත් ජනතා සන්ධාන රැස්විමේදි මේ බව තීරණය කොට ඇති බව සඳහන් වේ.