Colombo Today Local News

විදේශ තානාපතිවරු හය දෙනක් මෙරට ආරක්‍ෂක සහ දේශපාලන කටයුතුවලට සෘජුව මැදිහත් වේ

විදේශ තානාපතිවරුන් හය දෙනකු මෙරට මැතිවරණ සහ දේශපාලන කටයුතු මෙන්ම ආරක්‍ෂක කටයුතුවලට සෘජුව මැදිහත්වන බවත් ඔවුන් තානාපති නීතිරීති මුළුමණින්ම උල්ලංඝනය කරන බවත් බුද්ධි අංශ සොයාගෙන ඇත.

ප‍්‍රංශය, ඔස්ටේ‍්‍රලියාව, ජර්මනිය, නෝර්වේ, බි‍්‍රතාන්‍ය සහ ඇමරිකාව යන රටවල තානාපතිවරු මෙලෙස මෙරට කටයුතුවලට මැදිහත් වෙති.

මොවුන් ගතවූ කාලයේදී දේශපාලන සිදුවීම් 60 කටද ආරක්‍ෂාවට අදාළ සිදුවීම් 71 කටද මැදිහත් වී ඇත.

මෙම තානාපතිවරුන්ගෙන් වැඩිවශයෙන්ම මෙරට කටයුතුවලට මැදිහත් වී ඇත්තේ ඇමරිකානු තානාපතිනි ඇලීනා ටෙප්ලිට්ස්ය.

Related posts

ගෝතමී බාලිකා විදුහලේ සිසුවියකටත් කොරෝනා

colombotoday

තොටිල්ලක ගෙල සිරවී දරුවෙක් ජීවිතක්ෂයට

Admin

වරාය අධිකාරියට අයත් සියලුම පර්යන්තවල මෙහෙයුම් සාමාන්‍ය අතට

colombotoday

අද සිට රට පුරා විදුලිය කප්පාදුවන වේලාවන්

colombotoday

හිටපු ජනපති නන්දසේන ලබන 24දා යළි දිවයිනට

colombotoday

විරෝධතාකරුවන් දෙපිරිසිකට දෙතැනකදී කදුළුගෑස් අධි පීඩන ජල ප්‍රහාර…

colombotoday