විදේශ ගමන් බලපත්ර 28ක් නීති විරෝධී ලෙස තම සන්තකයේ තබාගෙන සිටි මුස්ලිම් ජාතිකයෙකු සැකපිට අත්අඩංගුවට ගැනීමට පොලිස් විශේෂ කාර්ය බළකාය සමත්ව තිබේ.
අවුරුදු 59ක් වන අබ්දුල් ජවාර් මොමොහමාඩ් ජවාන් නැමැති සැකකරුවෙක් මෙසේ අත්අඩංගුවට පත්ව තිබේ. සැකකරු ගලගෙදර පොලීසියට භාරදුන් බව විශේෂ කාර්ය බළකාය සඳහන් කරයි.