Colombo Today Local News

විදෙස් ගත සිසුන් ලංකාවට – මුලින්ම දකුණු ආසියානු රටවලින්

විදෙස්ගතව අධ්‍යාපනය ලබන සිසුන් ඇතුළුව මෙරටට පැමිණීමට අවසර ඉල්ලා ඇති හැට දහසක පමණ පිරිසෙන් පළමුව දකුණු ආසියානු කලාපයේ සිටින සිසුන් රැගෙන ඒමට සැලසුම් කරගෙන යන බව ජනාධිපති අතිරේක ලේකම් අද්මිරාල් ජයනාත් කොළඹගේ පැවසීය.

ඒ වෙනුවෙන් ශ්‍රී ලන්කන් ගුවන් සමාගම සමග ඔවුන්ව සම්බන්ධීකරණය කර මෙරටට ගෙන්වීමට කටයුතු යොදා ඇති අතර, ශ්‍රී ලන්කන් ගුවන් යානා ගමන් නොකරන ගුවන් තොටුපළවල් වෙත පවා ගමන් කිරීමට මෙහිදී අවධානය යොමු වී ඇත.

ඒ ඉන්දියාව ඇතුළු රටවල් සියලු ගුවන් ගමන් නවතා ඇති නිසාය.

Related posts

වියන්ගොඩ, බාහු මල්වතු නාහිමි හමුවෙයි.. අලුත් ව්‍යවස්ථාව හොදායි කියා රටට කියන්නැයි ඉල්ලයි !

colombotoday

රාජ්‍ය ඇමැතිවරුන්ට වැඩ පවරා ජනපති චීනයට යයි

Admin

මතුගමින් බෝම්බයක් මතුවෙයි…

colombotoday

අණ්ඩ දැමූ අයවැයේ අවසන් ඡන්ද විමසීම අද

colombotoday

එළවළු මිල ගණන් පිළිබද පොලිස් ඇස

colombotoday

ඩිෆෙන්ඩර් නඩුවට ගිය හිරුණිකාට ඇප.. විමල්ගේ අයියා යළි රිමාන්ඩ්

colombotoday