Colombo Today Local News

විදෙස් ගත සිසුන් ලංකාවට – මුලින්ම දකුණු ආසියානු රටවලින්

විදෙස්ගතව අධ්‍යාපනය ලබන සිසුන් ඇතුළුව මෙරටට පැමිණීමට අවසර ඉල්ලා ඇති හැට දහසක පමණ පිරිසෙන් පළමුව දකුණු ආසියානු කලාපයේ සිටින සිසුන් රැගෙන ඒමට සැලසුම් කරගෙන යන බව ජනාධිපති අතිරේක ලේකම් අද්මිරාල් ජයනාත් කොළඹගේ පැවසීය.

ඒ වෙනුවෙන් ශ්‍රී ලන්කන් ගුවන් සමාගම සමග ඔවුන්ව සම්බන්ධීකරණය කර මෙරටට ගෙන්වීමට කටයුතු යොදා ඇති අතර, ශ්‍රී ලන්කන් ගුවන් යානා ගමන් නොකරන ගුවන් තොටුපළවල් වෙත පවා ගමන් කිරීමට මෙහිදී අවධානය යොමු වී ඇත.

ඒ ඉන්දියාව ඇතුළු රටවල් සියලු ගුවන් ගමන් නවතා ඇති නිසාය.

Related posts

සියළු බාධා ඉවත්කරගත්තා, ජනාධිපතිවරණයට මා සූදානම්…

colombotoday

සහරාන් ගැන කාන්තාවන්ට දේශන පැවැත්වූ ලැගුම්හලක් පොලීසියේ පරික්ෂාවට

colombotoday

DNA නොගැලපේ. සේයා ඝාතනයට සම්බන්ධ නෑ. පාසැල් සිසුවා නිදහස්.

colombotoday

රාජ්‍ය ලාංඡනය අවභාවිතා කළ උලමා සභාව මට්ටු වෙයි.

colombotoday

‘ආර්ථිකය අවධානමේ බරපතලකම’ IMF ජනපතිට කියයි

Admin

රන්ජන් ජනාධිපති කොමිෂන් සභාව හමුවට රැගෙන එයි

colombotoday