Colombo Today Local News

විදුහල්පති මාරු කළාට මගීන්ට දඩුවම්.. හිස්බුල්ලා සිසුන් නුවර කුරුණෑගල මහ මග වසයි!

කුරුණෑගල තෙලියාගොන්න හිස්බුල්ලා මහ විදුහලේ විදුහල්පති මාරු කිරීමට විරෝධය පළ කරමින් එම විදුහලේ සිසු සිසුවියන් හා දෙමාපියන් විසින් කුරුණෑගල – මහනුවර ප්‍රධාන මාර්ගය අවහිර කරමින් විරෝධතාවයක නිරත විය.

අද (19දා) පෙ.ව. 7.30ට පමණ විරෝධතාව ආරම්භ කරමින් පාර වසා දමා ඇති අතර කුරුණෑගල නග‍රයේ ඇතිවූ දැඩි වාහන තදබදය නිසා ඒ හේතුවෙන් එදිනොදා කටයුතුවලට ගමන් කරන පිරිස් දැඩි අසූරුතාවකට පත්වූ බවයි වාර්තා වන්නේ.

Related posts

පෙබරවාරියේ උද්ධමනය ඉහළ ගිහින්

colombotoday

“ලියුම් දුන්න ඇමති කිරිඇල්ල වැරදී නෑ.. වරද ලියුම ගත්ත එකාගෙයි.. ඒකා විශ්වවිද්‍යාලය පැත්තට වද්දගන්න හොද නෑ” – සරත් විජේසූරිය

colombotoday

විල්පත්තුව මුස්ලිම් නිජ භූමියයි – ඇමති රාජිත – VIDEO

colombotoday

නොරොච්චෝලේ හැදුවේ නැත්තම් අද ජනතාව කලුවරේ – මහින්ද

colombotoday

බන්ධනාගාර රැඳවියන් බැලීමට අද සිට යළි අවසර

colombotoday

ලංකාව දෙකඩ කරන්න යෝජනා කරන කම්කරු පක්ෂයට එරෙහිව ලන්ඩනයේ ශ්‍රී ලාංකික දේශප්‍රේමීන් වීදි බසිති…

colombotoday