Colombo Today Local News

විදුලිය කැපීම අදින් (10) අවසන්

අද(10) රාත්‍රියේ විදුලි කප්පාදුවෙන් පසු යළි විදුලි කප්පාදුවක් සිදු නොකරන බව රවී කරුණානායක අමාත්‍යවරයා පවසයි.

ඔහු පවසන්නේ විදුලි කප්පාදුවක් සිදු නොකළ ද විදුලිය අරපිරිමැස්මෙන් භාවිතා කිරීමට ජනතාව වගබලාගත යුතු බවයි.

කොළඹ ප්‍රදේශයේදී මාධ්‍ය වෙත අදහස් දක්වමින් රවී කරුණානායක අමාත්‍යවරයා මේ බව කියා සිටියේය.

Related posts

තෙල් නැතිව සුරාබදු වැටලීම් අඩපණ වෙයි

colombotoday

ක්‍රීඩා අමාත්‍යාංශය හරීන්ට…

colombotoday

රට ශක්තිමත් කළ සැණින් මැතිවරණ වැලක්

colombotoday

උඩුවේ ධම්මාලෝක හිමි අත්අඩංගුවට ගැනීම සදහා පොලීසිය නවලෝක රෝහලට

colombotoday

සාමාන්‍ය පෙළ සියළුම විෂයන් අසමත් වූ සිසුන්ටත් උසස් පෙළ වරම් !

colombotoday

දේශපාලන පළිගැනීම් පිළිබඳ කොමිසමේ නිර්දේශ ක්‍රියාත්මක කිරීමට විශේෂ ජනපති කොමිසමක්

colombotoday