Colombo Today Local News

වැටෙන්න තිබුණු සුන්බුන් උඩු ගුවනේදීම දැවී ගිහින්

ශ්‍රී ලංකාවට දකුණින් ගැඹුරු මුහුදට කඩා වැටීමට නියමිතව තිබූ අභ්‍යවකාශ සුන්බුන් කොටස තංගල්ලට ඉහළ අහසේදී ගිනිගෙන විනාශ වී ඇතිබව ශ්‍රී ලංකා ග්‍රහලෝකාගාරය පවසයි.

ජෙට් යානයක රැදී සිටිමින් මෙම අභ්‍යවකාශ වස්තුව නිරීක්ෂණය කළ ගල්ෆ් පරීක්ෂණ කණ්ඩායම ආතර් සී ක්ලාක් මධ්‍යස්ථානයට දැනුම්දී ඇත.

එය අනූව wt1190f යනුවෙන් හැඳින්වූ එම අභ්‍යවකාශ වස්තුව මුහුදට නොවැටුණු බව විද්‍යාඥයින් විසින් විශ්වාසය පළ කරයි. කෙසේ වෙතත් ගොඩබිම සිටි නිරීක්ෂකයන්ට එම ආකාශ වස්තුවේ පතිත වීම පිළිබදව කිසිවක් දර්ශණය වී නොමැති බවද වාර්තා වේ.

12208352_1000470243346567_4013055119466816544_n 11988426_1000470316679893_8212510268741121008_n

 

Related posts

මහ බැංකු පොලී අනුපාත තවත් පහළට

Admin

CIDය හිටපු ජනපතිගෙන් කට උත්තරයක් ඉල්ලයි…

colombotoday

කඩ සාප්පු වැසෙයි.. කළු කොඩි එසවෙයි.. උමා ඔය ව්‍යාපෘතියට එරෙහිව මහ විරෝධයක් (Video)

colombotoday

කෘෂිකර්ම අමාත්‍යාංශයට ගත් සබිතාගේ බිල්ඩිම ගැන වගකිව යුත්තේ අගමැති රනිල් – සාක්ෂි ලබාදෙමින් දුමින්ද කියයි

colombotoday

ගරා වැටෙමින් තිබෙන ආර්ථිකයට එකම සවිය එජාපය

colombotoday

වරාය සමග තවත් අක්කර 110ක් නොමිළේම චීනයට !

colombotoday