Colombo Today Local News

වරාය වෘත්තීය සමිති එකමුතුව අඛණ්ඩ සත්‍යග්‍රහයක

කොළඹ වරාය වෘත්තීය සමිති එකමුතුව විසින් අද (29)දින දහවල් සිට අඛණ්ඩ සත්‍යග්‍රහයක් ආරම්භ කර තිබේ.

ඔවුන් චෝදනා කරනු ලබන්නේ, කොළඹ වරායේ නැගෙනහිර පර්යන්තය විදෙස් රටවලට විකිණීමට සුදානම් කර ඇති බවට ය.

Related posts

කුඩු හොරු දුම්රියේදී රන් මාලයක් සහ රුපියල් ලක්ෂ දෙකක් කොල්ලකයි

colombotoday

බිරිඳ දමා සිරකර සැමියා ගෙට ගිනි තියලා

Admin

මේ වසරේ දී පමණක් පුත්‍රයින්ගේ පහරදීමෙන් පියවරු 6ක් ඝාතනය වෙලා.

colombotoday

ලංකාවට ආ බිරිඳයි පුතායි අතුරුදන්… ජපන් ජාතිකයෙකුගෙන් පැමිණිල්ලක්

Admin

ඇමැති 12 කට වාහන ගන්න කෝටි 53ක් වෙන්කරයි

colombotoday

ඌව මහ ඇමති ඉල්ලා අස්නොවෙයි.. අධ්‍යාපන ඇමති ඉල්ලා අස්වෙයි

colombotoday