Colombo Today Local Newsවර්ණසිංහගේ සෞඛ්‍ය ඇමතිකම මහ ඇමති පවරා ගනී.. අද දිවුරුම් දෙයි 29 December 20150 Share0 බස්නාහිර පළාත් මහ අමාත්‍ය ඉසුරු දේවප්‍රිය මහතා එහි සෞඛ්‍ය අමාත්‍ය ධුරයේ දිවුරුම් දීම අද (29දා) සිදුවිය. බස්නාහිර සෞඛ්‍ය අමාත්‍ය ධුරය දැරූ නිශාන්ත ශ්‍රී වර්ණසිංහ මහතාගේ වැය ශීර්ෂය පළාත් සභා අයවැය ඡන්ද විමසුමේදී පරාජයට පත්විය.