වයස 17ක තරුණයන් දෙදෙනෙකු වයස 2ක ගැහැණු දරුවකු දුෂණය කිරීමේ චෝදනා මත දිල්ලි පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
පසුගිය සිකුරාදා දිනයේදී නිවසේ රුපවාහිනිය බලමින් සිටි මෙම දැරිය පැහැරගන ගොස් දුෂණය කර ඇති අතර මේ වනවිට රෝහල් ගතකර ප්‍රතිකාර ලබමින් සිටින බව විදෙස් මාධ්‍ය සදහන් කර සිටියා.
මේ අතර තවත් වයස 5ක දැරියක් සමුහ දුෂණය කිරීමේ වරදට තිදෙනකු අත්අඩංගුවට ගෙන පරීක්ෂණ පවත්වන බවයි දිල්ලි පොලිසිය සදහන් කර සිටින්නේ.
පසුගිය කාලය පුරාවටම මෙවැනි අපරාධ විශාල ප්‍රමාණයක් ඉන්දියාවෙන් වාර්තා වුනා