Colombo Today Local News

වයඹ පළාතටම ඇදිරි නීතිය…

වහාම ක්‍රියාත්මක වන පරිදි වයඹ පළාතට පොලිස් ඇඳිරි නීතිය පනවා තිබේ.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරි රුවන් ගුණසේකර මහතා සඳහන් කළේ, මතුව ඇති තත්ත්වය සැලකිල්ලට ගෙන පැන වූ පොලිස් ඇඳිරි නීතිය නැවත දැනුම් දෙන තුරු ක්‍රියාත්මක බවයි.

Related posts

ආණ්ඩුවට විරුද්ධ මත දරන අයව මේ විදිහට මර්දනය කරන්න ඉඩ දෙන්න බෑ

Admin

වැසී ගිය සපුගස්කන්දේ යළි වැඩ අරඹන්න සැලසුම්

Admin

අවි ගබඩාවේ ආරක්ෂාව දුර්වල කරේ කාගේ උවමනාවටද?

colombotoday

කොරෝනා අසාදිතයින්ගේ ගණන 132 දක්වා ඉහළට

colombotoday

IOC ඩීසල් පෙට්‍රල් මිල ඉහළ දමයි

colombotoday

බන්දුට මිලානෝ හි තනතුරක් නෑ – විදේශ අමාත්‍යංශයෙන් නිවේදනයක්.

colombotoday