Colombo Today Local News

වනාතවිල්ලුවේ දැවැන්ත වන සංහාරය

වනාතවිල්ලුව ප්‍රාදේශිය ලේකම් කොට්ඨාශයට අයත්, එළුවන්කුලම කූරටියාමොට්ටේ ප්‍රදේශයේ සිදුකර ඇති දැවැන්ත වන සංහාරයට වගකිව යුතු පිරිස් වෙත නීතිය ක්‍රියාත්මක කරන්නැයි වයඹ පරිසර සංවිධාන කිහිපයක් ජනපතිගෙන් ඉල්ලිම් කරයි.

වනාතවිල්ලුව කුරටියාමොට්ට ප්‍රදේශයේ පිහිටි වසර සිය ගනනක් පැරණි මෙම වනාන්තර පද්ධතිය සංවිධානාත්මක පිරිස් දේශපාලඥයින්ගේ ද ආධාර අනුබල ඇතිව මෙම වනාන්තර පද්ධිතය වනසා ඇති බවත් මේ පිළිබදව නිසි අවධානය යොමු කරන්නැයි වයඹ පරිසර හඩ සංවිධානයේ සභාපති විල්පොත ප්‍රේමානන්ද හිමියන් පවසා සිටියා.

පරිසර හඩ සංවිධාය ,හරිත පරපුර, ආනවිළුන්දම් පත්තු යන පරිසර සංවිධානය මෙලෙස නිරීක්ෂණයට එක්ව සිටියා.

Related posts

ෆවුසි ශ්‍රීලනිප මන්ත්‍රී ධුරයෙන් නෙරපයි !

colombotoday

බදියුදීන් රෝහල්ගත කරයි

colombotoday

අත්‍යවශ්‍ය භාන්ඩ හා සේවාවන්හි මිළ නියාමනයට වහා පියවර ගතයුතුයි

Admin

බැසිල්ට එරෙහි විදෙස් ගමන් තහනම ඉවතට

colombotoday

බදු ඉවත් නොකලොත් ඩීසල් 52 කින් – පෙට්‍රල් 19 කින් ඉහළ දැමීමට සිදු වෙනවා

colombotoday

ජනාධිපති විඝණන අංශය හදිසියේම අමාත්‍යංශය හතක් වටළයි. හිටපු ඇමතිවරුන්ට වැඩ වරදී

colombotoday