Uncategorized

වත්කම් බැරකම් හොයන්න, ඇමති බදුර්දීන්ට එරෙහිව අල්ලස් කොමිසමට පැමිණිල්ලක්…

කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මහතාගේ වත්කම්, ආදායම් හා බැරකම් සම්බන්ධයෙන් අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිසමට පැමිණිල්ලක් ඉදිරිපත් කරතිබේ.

මහජන අයිතීන් සුරැකීමේ පදනම විසින් මෙම පැමිණිල්ල ගොනු කර තිබේ. උතුරු වසන්තය වැඩසටහන යටතේ ඔහුට යම් ආදායමක් ලැබී ඇත්දැයි පරික්ෂා කරන ලෙස  ඔවුන් සිය පැමිණිල්ලෙන් ඉදිරිපත් කරයි.

‍ඒ අනුව ඔහුගේ වත්කම්, ආදායම්, බැරකම් පරීක්ෂාවට ලක්කරන්නැයි ඔවුන් ඉල්ලා සිටියි.

Related posts

ආණ්ඩුවේ ඇමතිවරුන් දිනපතා විහිළු සපයනවා.. ශ්‍රී ලංකාව බංකොලොත් වෙනවා

colombotoday

මෙතෙක් කිසිදු එන්නත් මාත්‍රාවක් නොගත් කොළඹ ජනතාවට දැනුම්දීමක්

colombotoday

ව්‍යාපෘති 375ක් අරන් පළමු කැබිනට් රැස්වීමට එන්න – ජනපති නව ඇමතිවරුන්ට දන්වයි

colombotoday

කාසියේ වාසිය බංග්ලාදේශයට

Admin

ටි.56 පතරොම් 401 ක් සමඟ අයෙක් අත්අඩංගුවට

colombotoday

අයවැය දා මහ රෑ විශේෂ ගැසට් නිවේදනයක්… කොටි හිතවාදී සංවිධාන 17ක් පුද්ගලයන් 424ක තහනම සංශෝධනය කරලා

colombotoday