World

ලොව පුරා කොරෝනා ආසාදිතයින් ලක්ෂ 15 ඉක්මවයි

ලොව පුරා කොරෝනා ආසාදිතයින්ගේ සංඛ්‍යාව 1,529,439 දක්වා ඉහළ ගොස් තිබේ.

වැඩිම ආසාදිත සංඛ්‍යාවක් ඇමෙරිකා එක්සත් ජනපදයෙන් වාර්තා වන අතර, එම සංඛ්‍යාව 435,160ක් වේ.

ඊට අමතරව ස්පාඤ්ඤයෙන් ආසාදිතයන් 152,446ක්, ඉතාලියෙන් ආසාදිතයන් 139,422ක්, ජර්මනියෙන් ආසාදිතයන් 113,296ක් සහ ප්‍රංශයෙන් ආසාදිතයන් 112,950ක් ලෙස වාර්තා වේ.

ලොව පුරා සිදුවී ඇති කොරෝනා මරණ සංඛ්‍යාව 89,416ක්.

වැඩිම මරණ සංඛ්‍යාවක් ඉතාලියෙන් වාර්තා වන අතර, එම සංඛ්‍යාව 17,669කි.

ස්පාඤ්ඤයෙන් මරණ 15,238ක්, ඇමෙරිකාවෙන් මරණ 14,797ක්, ප්‍රංශයෙන් මරණ 10,869ක් සහ බ්‍රිතාන්‍යයෙන් මරණ 7,097ක් වාර්තා වේ.

Related posts

එවරස්ට් කඳු මුදුනෙත් කොවිඩ්

colombotoday

දකුණු කැලිෆෝනියාවේ කාර්යාල ගොඩනැගිල්ලක වෙඩි තැබීමක්

colombotoday

මුළු ලෝකයම අපේ අණට යටයි – හමාස් අණ දෙන නිලධාරියා වීඩියෝවක් නිකුත් කරයි

Admin

කොරෝනා මරණ සංඛ්‍යාව 17,000 ඉක්මවයි

colombotoday

රුසියාව සබ්මැරියනයක සිට නව මිසයිලයක් අත්හදා බලයි

colombotoday

යුරෝපා සංගමයේ සියලු රටවල ෆයිසර් එන්නත්කරණය අරඹයි

colombotoday