Colombo Today Local News

රෝහලට ඇතුළත් කද්දීම දෙදෙනෙක් මියයයි – මෘත ශරීර PCR පරීක්ෂණයට.

ඊයේ (28) දින රාත්‍රියේදී ජාතික රෝහලට ඇතුලත් කිරීමට රැගෙන ආ පුද්ගලයන් දෙදෙනෙකු ඇතුලත් කළ අවස්ථාවේ මියගොස් ඇති බව යුද හමුදාපති ලුතිනන් ජනරාල් ශවේන්ද්‍ර සිල්වා සඳහන් කළා.

නමුත් ඔවුන් කොවිඩ් හේතුවෙන් මිය ගිය බව මේ දක්වා ප්‍රකාශ කල නොහැකි බවත් මියගිය එම පුද්ගලයින් දෙදෙනා සම්බන්ධයෙන් PCR පරීක්ෂණය සිදු කිරීමට පියවර ගෙන ඇතැයි හමුදාපතිවරයා වැඩිදුරටත් සඳහන් කළා.

Related posts

නව කතානායක ගලප්පත්ති?

Admin

යහපාලන පොලීසිය ඥාණසාර හිමි සොයා රෝයල් පාක් වටලයි

colombotoday

ජන ජීවිතය යථාවත් කිරීමට ඇඳිරි නීතිය ලිහිල් කෙරේ..

colombotoday

බ්‍රිතාන්‍ය යේ සෞඛ්‍ය ඇමතිනියටත් කොරෝනා !

colombotoday

අලි සබ්‍රි මුස්ලිම් ජනතාව නියෝජනය කරනවානම් තරඟ කරලා එන්න බැරි ඇයි ?

colombotoday

ක්ෂුද්‍ර මූල්‍ය ආයතන වල ගනුදෙනුකරුවන් ආරක්ෂා කරන්න අධිකාරියක්

Admin