Colombo Today Local News

රූපවාහිනී සංවාදයේදී හිටපු ඇමති මනෝ ගනේෂන් වියරු වැටෙයි… ප්‍රතිවාදියා වතුර වීදුවෙන් ගසයි !

දෙමළ මාධ්‍ය ශක්ති ටීවී නාලිකාව ඔස්සේ විකාශනය වූ ‘මින්නල්’ වැඩසටහනේදී උණුසුම් තත්ත්වයක් ඇතිවිය.

හිටපු ඇමතිවරයෙකු වූ මනෝ ගනේෂන් මහතා කෝපයෙන් නැගිට ප‍්‍රතිවාදි ඒ.එල්.එම් අතවුල්ලා මහතාට බැන වැදුනේය. ඔහු අත තිබූ වතුර වීදුරුවෙන්ද ප්‍රතිවාදියා වෙත දමා ගසනු ලැබීය.

https://www.facebook.com/NewsfirstSL/videos/2523110061141299/

Related posts

ණය ලබාදීම ගැන IMF නිල ප්‍රකාශයක් අද

colombotoday

මහ ලේකම්ගේ වැඩ නිසා දකුණේ අයට ලැජ්ජාවක් !

colombotoday

රජයේ ප්‍රමුඛ අරමුණ ගැන අගමැතිගෙන් විශේෂ ප්‍රකාශයක්

colombotoday

මව – දරුවන්ගේ විලාප මැද කුඩු ජාවාරම්කරුට කොළඹ මහාධිකරණයෙන් මරණ දඬුවම

colombotoday

ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරුන් කිහිපදෙනෙකුට ස්ථාන මාරුවීම්

colombotoday

නිව්යෝක් ටයිම්ස් කියන්නේ පැහැදිලිවම ඇත්තයි… ඔර්ලෝසු, සාරි මටත් ලැබුණා…

colombotoday