Colombo Today Local Newsfeatured

රිෂාර්ඩ්ගේ සොහොයුරා නිදහස් කළේ කෙසේද ? නීතිපතිවරයා හෙට CID ප්‍රධානීන්ව කැඳවයි.

පාර්ලිමේන්තු මන්ත්‍රී රිෂාර්ඩ් බදුර්දීන්ගේ සොහොයුරා වන රියාඩ් බදුර්දීන් නිදහස් කිරීම ගැන විමසීම සඳහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය පොලිස්පති සහ ප්‍රධාන විමර්ශන නිලධාරීවරයා හෙට(12) නීතිපති කාර්යාලයට කැඳවා තිබෙන බව රජයේ අධිනීතිඥ නිෂාරා ජයරත්න පවසනවා.

එහිදී විමර්ශනයෙන් අනාවරණය වූ සාක්ෂි සමාලෝචනය කිරීමට බලාපොරොත්තු වන බවත් නීතිපතිවරයාගේ අධීක්ෂණයෙන් තොරව නිදහස් කලේ කෙසේද යන්නත් අවධානය යොමු කිරීමට නියමිත බව රජයේ අධිනීතිඥ නිෂාරා ජයරත්න වැඩිදුරටත් සඳහන් කරනවා.

Related posts

බැදුම්කරේ මාරපන වාර්තාව ද්වේෂ සහගතයි – අගමැති විසිකර දමයි

colombotoday

ගැටඹේ සිට තැන්නෙකුඹුරට උමං මාර්ගයක්.. කැබිනට් අනුමැතිය හිමි වේ

colombotoday

කිරිබත්ගොඩ හොර කච්චේරියක් වටලයි

colombotoday

ලබන වසරේ සිට ඉන්ධන මිල දෛනිකව සංශෝධනය කරයි

Admin

සියලු තැපැල් සේවා බිඳවැටෙයි

colombotoday

මොන භාරකාර ආණ්ඩුව පිහිටෙව්වත් රට විකුණන අය එක්ක මම එකතුවෙන්නෑ….

colombotoday