Colombo Today Local News

රිෂාඩ්, සාලි හා හිස්බුල්ලා ගැන පැමිණිලි භාරගන්න පොලිසියේ වෙනම ඒකකයක්…

හිටපු ආණ්ඩුකාරවරුන් වන එම්.ඒ.එල්.එම් හිස්බුල්ලා සහ අසාත් සාලි පිළිබඳව හා හිටපු අමාත්‍ය රිෂාඩ් බදියුදීන් යන අය සම්බන්ධයෙන් පැමිණිලි භාර ගැනීමට පොලිස් මූලස්ථානයේ පැමිණිලි ඒකකයක් ස්ථාපත කර තිබේ.

අද (04 දා) සිට 12 වන දා දක්වා කාලය තුළදී උදෑසන 8.00 ත් සවස 4.00 ත් අතර කාලය තුල සනාථ කල හැකි කරුණු සහිතව ලිඛිතව පැමිණිලි ඉදිරිපත් කළ හැකි බවද පොලිස් මූලස්ථානය සඳහන් කරයි.

Related posts

වහාම එකතු වෙන්න ඉන්දියාවෙන් උතුරට පණිවිඩයක්

Admin

ජොන්ස්ටන් අත්අඩංගුවට ගන්න වරෙන්තු නිකුත් කරයි

colombotoday

දිස්ත්‍රික්ක 5කට නායයෑමේ අනතුරු ඇඟවීම්..

Admin

පෞද්ගලික බස්රථ හිමියන්ට සහනයක්

colombotoday

මිල කළ නොහැකි ගජමුතු ප්‍රවාහනය කරමින් සිටි දෙදෙනෙක් කොටු

colombotoday

මන්නාරමේ සිංහල සොහොන් අන්තවාදීන් කඩා දමයි

Admin