Colombo Today Local News

රිෂාඩ් බදුර්දීන්ගේ සොහොයුරා වෙනුවෙන් යුරෝපා සංගමය කළ ඉල්ලීම රජය ප‍්‍රතික්‍ෂේප කරයි

පාස්කු ප‍්‍රහාරයට සම්බන්ධ සැකකරුවන් ත‍්‍රස්ත මර්දන පනත යටතේ අත්අඩංගුවට ගැනීමෙන් වළකින ලෙස යුරෝපා සංගමය කළ ඉල්ලීම රජය ප‍්‍රතික්‍ෂේප කර ඇත.

හිටපු ඇමැති රිෂාඩ් බදුර්දීන් මහතාගේ සොහොයුරා අත්අඩංගුවට ගැනීම සම්බන්ධයෙන් මැදිහත්වී යුරෝපා සංගමය මෙම ඉල්ලීම කර තිබේ. යුරෝපා සංගමයේ මෙම ඉල්ලීම මෙරට අභ්‍යන්තර කටයුතුවලට මැදිහත්වීමක් යැයි ඉහළ පෙළේ ආරක්‍ෂක ආරංචි මාර්ග පැවසූ බව දිවයින පුවත්පත වාර්තා කර සිටියි.

Related posts

හොරට බඩු කිරා පාරිභෝගිකයන් ගසා කෑ කූට වෙළෙඳුන් 3,500ක් අත්අඩංගුවේ

Admin

අලුත් ව්‍යවස්ථා ක්‍රියාවලියට රතන හිමියෝත් එරෙහි වෙති

colombotoday

ස්විස් තානාපති කාර්යාලයේ නිලධාරිණිය අංගොඩට

colombotoday

මාර්ග අංක 187 – 188 බස් වර්ජනය අවසන්

Admin

දුම්රිය දෙපාර්තමේන්තුවට නව සාමාන්‍යාධිකාරීවරයෙක්

colombotoday

නිරෝධායන කටයුතු මග හැර සිටි 23ක් නාවික හමුදා අත්අඩංගුවට

colombotoday