Colombo Today Local News

රාජිත සේනාරත්නගේ අවසන් බලාපොරොත්තුවත් සුන්. අපේක්ෂිත ඇප අධිකරණය ප්‍රතික්ෂේප කරයි

සුදුවෑන් මාධ්‍ය සාකච්චාව සම්බන්දයෙන් තමන් අත්අඩංගුවට ගැනීම වැලැක්වීමේ නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා හිටපු අමාත්‍ය රාජිත සේනාරත්න ගොනු කළ අපේක්ෂිත ඇප අයදුම් පත කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය ප්‍රතික්ෂේප කර තිබෙනවා.

Related posts

අලුත්ම බුද්ධි අංශ වාර්තාව සජිත් අතට ඇවිල්ලා

Admin

ගාලු මුවදොර පිටියේ වෙළඳ සැල් 9ක් සොරු බිඳියි

colombotoday

Video: එජාපය පැරදුනේ ඇයි ? මාරපනගෙන් අහන්න. – රවී කියයි

colombotoday

“ලංකාවේ ආර්ථිකය මරණ මංචකයේ” – ස්ටීව් හෑන්ක්

colombotoday

“රාජිත ත්‍රස්තවාදියෙක්… මිනීමරු ප්‍රා කල්ලියේ නායකයා ඔහුයි“ – ජවිපෙන් රාජිතට සැර ප්‍රහාරයක්

colombotoday

පිල්ලෙයාන්ගේ කාර්යාලයකින් බෝම්බ දෙකක් සොයා ගනී

colombotoday