Colombo Today Local News

රාජ්‍ය සේවයේ කාර්යක්ෂමතාව වැඩිකිරීමට කලයුතු දේ ගැන මෛත්‍රී කතා කරයි

රාජ්‍ය සේවයේ කාර්යක්ෂමතාව වැඩිකිරීම සඳහා පුළුල් වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කළ යුතු බවත් රටේ සංවර්ධනය සඳහා ඉදිරි මාස 04 තුළ මෙම වැඩපිළිවෙළ ඉතා වැදගත් වන බවත් හිටපු ජනපති,පාර්ලිමේන්තු මන්ත්‍රී මෛත්‍රීපාල සිරිසේන මහතා පවසයි.

ඒ මහතා මේ බව පැවසුවේ අද(27)දින පාර්ලිමේන්තුවේ පැවති අතුරු සම්මත ගිණුම පිළිබඳව විවාදයට එක්වෙමින්.

මේ වන විට රාජ්‍ය සේවය ලක්ෂ 15කට ආසන්න සංඛ්‍යාවක් සිටින අතර උපාධිධාරී රැකියාගත කිරීමේ වැඩපිළි‍වෙළ යටතේ තවත් උපාධිධාරින් බඳවා ගනිමින් සහ රාජ්‍ය සේවයේ සුළු සේවකයන් ලක්ෂයකට රැකියා ලබා දීමට පියවර ගෙන ඇත. මොවුන් රටේ සංවර්ධනයේ ප්‍රධාන බලකාය බවද ඒ මහතා සඳහන් කළා.

Related posts

ලොව සතුටින්ම සිටින රටවල් අතරින් ලංකාව තවදුරටත් පහලට ඇද වැටේ

colombotoday

නිදහස් සෞඛ්‍ය සේවාව ආරක්ෂා කිරීමට කැප වනවා – අගමැති

colombotoday

නීතිවිරෝධී ගිනිඅවි සමග දෙදෙනෙක් අල්ලයි

colombotoday

කිරිපිටි මිල ගණන් අප්‍රේල් සිට පහළට

Admin

භූමිදානය අවශ්‍යනම් කලයුත්තේ පාරේ උද්ඝෝෂණ රංගන දැමීම හෝ අමාත්‍ය ධුර අවභාවිතා කරමින් වංගු ගැසීම නොවෙයි.

colombotoday

ඉන්ධන පිරවුම්හලක් තුළ වෙඩි තැබීමක්

colombotoday