Colombo Today Local News

රාජ්‍ය සේවක කාන්තාවන්ට මුහුණු ආවරණ නොමැති ඇඳුමකටත් අවසරය

රාජ්‍ය සේවිකාවන්ට සාරිය, ඔසරිය මෙන්ම කාන්තාවන්ට සුදුසු එහෙත් හඳුනා ගැනීමට බාධාවක් නොවන මුහුණු ආවරණය නොවන පහසු ඇඳුමක් ඇඳීමට අවස්ථාව ලබාදීමට ඊයේ (25දා) පැවැති කැබිනට් මණ්ඩලයේදී සාකච්ඡාවට ලක්ව තිබේ. රාජ්‍ය සේවක ඇඳුම සම්බන්ධයෙන් රාජ්‍ය පරිපාලන හා ස්වදේශ කටයුතු අමාත්‍යාංශය නිකුත් කළ චක්‍රලේඛයක් මතභේදයට තුඩු දුන් අතර, එම ගැටලුකාරී තත්ත්වයන් විසඳීමට අදාළව මෙම සාකච්ඡාව සිදුකර ඇත.

Related posts

රජයේ සහන කාලය අවසන් වනතෙක් ලීසිං ආයතනවලට වාහන නැවත අත්පත් කරගන්න බෑ..

colombotoday

පිරිමින් මද සරු කල කොරෝනා

colombotoday

ජිනීවා සිංහ ප්‍රහාරයෙන් නන්නත්තාර වූ වයිකෝ, ඉන්දියාවේදී සිංහ කොඩි ගිනි තබා යකා නටයි !

colombotoday

අගමැති සුපුරුදු සුවෙන්

colombotoday

අර්බුදවලට විසඳුම් දෙන තුරු ගුවන්තොටුපොළේ ප්‍රභූ සේවා අත්හිටුවයි

colombotoday

යහපාලනය ඉදිරියට කරගෙන යන්න කමිටුවක් !!

colombotoday