Colombo Today Local News

රාජ්‍ය ආදායම ගසාකන හොර පනත හකුලා ගනු.. රවීගේ රේගු පනතට රේගු සංගම් විරෝධය

25ddf41ddbc4d8f00fbaa8c205d87d80_L

මුදල් අමාත්‍යංශය විසින් ගෙන එ්මට නියමිත නව රේගු පනතට එරෙහිව ශ්‍රි ලංකා රෙගුවේ වෘත්තිය සමිති එ්කාබද්දව අද (22) දහවල් ශ්‍රි ලංකා රේගුව ඉදිරිපිට දී විරෝධතාවක් පැවැත්වීය.

එම පනත වාහාම අකුලා ගන්නා ලෙස මුදල් අමාත්‍යංශයට බල කරමින් මෙම විරෝධතාවය පැවති අතර එසේ නොකළහොත් දිගින් දිගටම විරෝධතාවයන් පවත්වන බවට ද ඔවුන් අනතුරු අඟවයි.

ශ්‍රි ලංකා රෙගුවේ වෘත්තිය සමිති උප සභාපති ලාල් වීරකෝන් මහතා ප්‍රකාශකළේ පවතින පනත සංශෝධනය කිරීමේ කිසිදු අවශ්‍යතාවක් නොමැති බවත් විවිධ පාර්ශවයන්ගේ උවමනාවන් වෙනුවෙන් අදාළ රේගු ආඥා පනත සංශෝධනය කිරීමට සැළසුම් කර ඇති බවත් ය.

 

Related posts

මහින්දානන්ද මරා දැමීමට රංජන්-රනිල් කල කුමන්ත්‍රණයක හඩ පට එළියට… උපදෙස් පොලිස්පතිගෙන් !

colombotoday

ගුරු – විදුහල්පති වෘත්තීය සමිති 30 ක් අද උද්ඝෝෂණයේ

colombotoday

ත්‍රස්ත ප්‍රහාරය එල්ල වෙද්දී ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමත් ලන්ඩනයේ !

colombotoday

ඒකාබද්ධයේ රත්නපුර ප්‍රබලයෙක් අද මෛත්‍රී පිළට !

colombotoday

හොරු අල්ලන්න තොරතුරු තියනවනම් අපිට දෙන්න

Admin

වසන්ත හඩපටයක් එළියට දමන්න සූදානම්

Admin