Colombo Today Local News

රාජගිරිය රිය අනතුරට අදාලව හිටපු වැලිකඩ පොලිස් ස්ථානාධිපති අත්ඩංගුවට ගන්න නියෝග

හිටපු වැලිකඩ පොලිස් ස්ථානාධිපති සහකාර පොලිස් අධිකාරි සුදත් අස්මඩල අත්ඩංගුවට ගන්නා ලෙස නිතීපතිවරයා බස්නාහිර පළාත් අපරාධ කොට්ඨාශයට උපදෙස් ලබා දි තිබේ.

ඒ හිටපු අමාත්‍ය පාඨලී චම්පික රණවක සැකකරුවකු ලෙස නම් කර තිබෙන 2016 වසරේ රාජගිරිය ප්‍රදේශයේ ඇති වූ රිය අනතුරකින් තරුණයකුට බරපතළ තුවාල සිදු කිරීමේ සිද්ධියේ ව්‍යාජ සාක්ෂි නිර්මාණය කල බවට වන චෝදනාවට අදාළවයි.

වත්මන් සහකාර පොලිස් අධිකාරි සුදත් අස්මඩල අධිකරණ වරෙන්තුවක් ලබා ගෙන මෙලෙස අත්අඩංගුවට ගන්නා ලෙසයි නීතිපතිවරයා නියෝග කර ඇත්තේ.

Related posts

කොටුව දුම්රියපොළ ඉදිරිපිට මළ සිරුරක්

Admin

ඉසුරුපාය තාවකාලිකව වැසෙයි

colombotoday

පාසල් ළමුන් ප්‍රවාහන ගාස්තු 20%කින් ඉහළට

colombotoday

දවසට දෙක බැගින් දෙපැයක් විදුලිය කැපේ.. කාලසටහන මෙහෙමයි

colombotoday

රට වටෙන්ම කොඩියට කතිරය ගැහුවොත් ඥානසාර හිමිට පාර්ලිමේන්තුවට යා හැකියි

colombotoday

දේශීය ආදායම් පනත අද සිට බලාත්මකයි

Admin