Colombo Today Local News

රවී සැගවුණු තැන ගැන මහින්දගෙන් ඔත්තුවක් !

මහබැංකු බැදුම්කර වංචාව සිදුවූ සමයේ විරුද්ධවාදීන් සිරගත කිරීමට සැලසුම් කල ජනතා විමුක්ති පෙරමුණ, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රවී කරුණානායක සගවාගෙන ඇතැයි අගමැති මහින්ද රාජපක්ෂ සැක පල කරයි.

රවී කරුණානායක මහතා වත්මන් ආණ්ඩවේ ප්‍රබලයෙකුගේ ආරක්ෂාව යටතේ සැගවී සිටින බව ජනතා විමුක්ති පෙරමුණ විසින් කල චෝදනාව සම්බන්ධයෙන් ප්‍රකාශයක් කරමින් අගමැතිවරයා මේ බව කියා සිටියේ ය.

පසුගිය රජයේ දූෂණ හෙළිදරව් වනු ඇතැයි බලාපොරොත්තුවෙන් ජනතා විමුක්ති පෙරමුණ විසින් රවී කරුණානායක හිටපු මන්ත්‍රිවරයා සගවාගෙන ඇතැයිද අගමැතිවරයා කියා සිටියේ ය.

Related posts

රියදුරු බලපත්‍රය අවලංගු කරන්න ලකුණු කැපීම මාර්තු සිට

Admin

දෙමළ සන්ධානය විදෙස් තානාපතිවරුන්ට ගතු කියයි… වහා මැදිහත් වන්නැයි ඉල්ලයි…

colombotoday

අගමැතිත් බැඳුම්කර කොමිසමට…! කැදවිමටත් පෙර යන්න තීරණය කරයි

colombotoday

ජනපති හොරාගේ අම්මාගෙන් පේන අහයි.. නාහිමිවරුනූත් හෑල්ලුවට ලක් කරයි !

colombotoday

අලුත් ව්‍යවස්ථාවෙන් පොලිසිය කෑලි 9කට කැඩෙයි… ත්‍රස්ත මර්ධනය, මත්ද්‍රව්‍ය නාශක ඒකකය සුනේ සුන්…

colombotoday

පොලිස් නිලධාරියෙකු සුනඛයාට තැබු වෙඩි පහර පුද්ගලයෙකුටත් වදී

colombotoday