Colombo Today Local News

රනිල්,මෛත්‍රිපාල බිහිකළ මොංගල් ආණ්ඩුව ගෙදර යනු – ඥානසාර හිමි

රටේ ආරක්ෂාව සීග්‍රයෙන් පිරිහී යමින් පවතින බව බොදු බල සේනා සංවිධානයේ ලේකම් පුජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමි පවසති. ආරක්ෂක මණ්ඩලය අඩුම තරමින් සතියකට වතාවක්වත් රැස්කර රටේ ජාතික ආරක්ෂාව පිලිබදව තීන්දු තීරණ ගත යුතු බවත් බුද්ධි අංශ ක්‍රියාකාරිත්වය අඩපන වීම තුලින් ත්‍රස්තවාදය යලි හිස එසවීමේ හැකියාව වෙනදට වඩා වැඩි බවත් උන්වහන්සේ පෙන්වාදුන්නේ අද පැවති මාධ්‍ය හමුවකදීය.

රට කිරීමට අපොහොසත් මේ ආණ්ඩුව තම නොහැකියාව පවසා, කළහැකි අයට රට බාරදී ,ඉවත්වන ලෙසට බලකරන බවත්, ආණ්ඩුවක් යනු තනතුරු බෙදාගැනීම පමණක් නොවන බව වර්තමාන ආණ්ඩුව තේරුම්ගත යුතු බවත් උන්වහන්සේ අවධාරණය කළා.

Related posts

පී සී ආර් මගහරින / ව්‍යාජ තොරතුරු ලබා දෙන පුද්ගලයන්ගේ නිශ්චල චංචල දේපළ මුද්‍රා තැබීමට කටයුතු කරනවා.

colombotoday

චීන පොහොර සමාගමට වන්දි ගෙවීමට රජය තීරණය කරයි

colombotoday

ජෙරම්ගේ ඇප ඉල්ලීමේ පෙත්සම විභාගය ජනවාරි 4

Admin

රනිල්ට නොතීසි

colombotoday

මංගලගේ විකෘතිය ගැන රනිල්ගේ සමීපතමයෙක් පැහැදිළි කරයි !!

colombotoday

නවක පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට ආනයනික ජීප් රථ | පවරා ඇති ක්ෂේත්‍ර සංවර්ධන අධීක්ෂණ කටයුතුවලදී ප්‍රවාහනයටලු

colombotoday