Colombo Today Local News

රන්ජන්ගේ හඬපටි නාඩගම: විනිසුරු ගිහාන් පිලපිටියට එරෙහි නඩු විභාගය අත්හිටුවන්න නියෝගයක්

මහත් ආන්දෝලනයකට තුඩුදුන් හිටපු අමාත්‍ය රන්ජන් රාමනායක මහතාගේ දුරකථන හඬපට සිද්ධියේ සැකකරුවකු ලෙස නම් කර සිටින අනිවාර්ය නිවාඩු යැවූ ලැබ සිටින මහාධිකරණ විනිසුරු ගිහාන් පිලපිටිය මහතාට එරෙහිව නුගේගොඩ මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ පැවැත්වෙන නඩු විභාගය අත්හිටුවන ලෙස දන්වා අභියාචනාධිකරණය විසින් අතුරු තහනම් නියෝගයක් නිකුත් කළේය.

ගිහාන් පිලපිටිය මහතා විසින් ඉදිරිපත් කළ රිට් පෙත්සමක් මූලික වශයෙන් සලකා බැලීමෙන් පසුව එය විභාගයට ගැනීමට අවසර දෙමින් අභියාචනාධිකරණයේ සභාපති විනිසුරු ඒ.එච්.එම්.ඩී. නවාස් සහ සෝභිත රාජකරුණා යන මහත්වරුන්ගෙන් සමන්විත විනිසුරු මඩුල්ල විසින් මෙම අතුරු තහනම් නියෝගය නිකුත් කළේය.

Related posts

දඹුල්ලේ ගිනිතැබීම් සහ පහරදීම් සම්බන්දයෙන් ජවිපෙ මන්ත්‍රී අත්අඩංගුවට

colombotoday

PUCSL සභාපතිගේ නිල කාර්යාලයට මුද්‍රා තබයි..

Admin

IDH රෝගීන් ගෙන් පිරෙයි.. ඔක්සිජන් අවශ්‍ය රෝගීන් රැසක්

colombotoday

කසළ තේ කිලෝ 5000ක් කසළ තේ බලකොටුවේදී අල්ලයි.

colombotoday

අතුරුදන් වූවන් පිළිබද කාර්යාලය අද මුලතිව්හිදී රැස්වෙයි

colombotoday

ඡන්දය දාන හැටි ෆේස්බුක් දැමූ 4ක් දැලේ…

colombotoday