Colombo Today Local News

රථ වාහන වැරදි හතක් සඳහා අවම දඩය රු.25000යි – ගැසට්ටුව නිකුත් කෙරේ

රථ වාහන වැරදි හතක් සඳහා වන අවම දඩය රු.25000/= ක් බවට පත් කිරීමේ ගැසට් නිවේදනය නිකුත් කෙරේ.

රියදුරු බලපත්‍රයක් නොමැතිව රිය ධාවනය, රියදුරු බලපත්‍රයක් නොමැතිව තැනැත්තන් සේවයේ යෙදවීම, මත්පැන් පානය කොට රිය පැදවීම, දුම්රිය මාර්ග තුළට අපරීක්ෂාකාරීව රිය ධාවනය , වලංගු රක්ෂණාවරණයක් නොමැතිව රිය ධාවනය, අධික වේගයෙන් රිය ධාවනය සහ වමෙන් ඉස්සර කිරීම යන වැරදි සඳහා මෙලෙස දඩ මුදල් ඉහළ දැමෙනු ඇති.

මෙම ගැසට් නිවේදනය  ප්‍රකාරව නව දඩ ගාස්තු ඉදිරියේදි පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර නීතියක් බවට පත්කිරීමට ප්‍රවාහන හා සිවිල් ගුවන් සේවා අමාත්‍යංශය අපේක්ෂා කරයි

Related posts

දිස්ත්‍රික් 04කට නායයෑමේ අනතුරු ඇඟවීම්

Admin

වටවල මවුන්ජින්වත්ත හුදකලා කෙරේ

colombotoday

මාළිගාවත්තේ පාසලකට මැදපෙරදිග රටකින් කෝටි 25ක්.. සල්ලිවලට වෙච්ච දෙයක් නැතිලු !

colombotoday

වසර 65කට පසු “සිංහලේ“ ජාතික කොඩිය නැවතත් නීතියෙන් පිළිගනී !

colombotoday

ශ්‍රී ලංකාවට අත්‍යවශ්‍ය ඖෂධ සැපයීමට ජපානයෙන් ආධාර

colombotoday

එජාපය සදුදා කොළඹ වටලන්න යයි… මහ පිරිසක් කොළඹට කැදවයි….

colombotoday