අපේ ජන බල පක්ෂයට ලැබුණු මන්ත්‍රීධූරය අතුරලියේ රතන හිමි ඩැහැ ගැනීමට උත්සහ ගන්නා බවත් එම නිසා පක්ෂයට ඡන්දය ලබා දුන් ජනතාවගේ අභිලාශය ඉටු කිරීම සඳහා අධිකරණයේ නඩු දෙකක් ගොනු කල බවත් අද(4) පැවැත්වූ මාධ්‍ය හමුවකදී එම පක්ෂයේ සභාපති සමන් පෙරේරා මහතා සඳහන් කර සිටියා.
මෙහිදී අදහස් දැක්වූ සමන් පෙරේරා මහතා….