Colombo Today Local News

රණවිරු සුනිල් රත්නායකට නිදහස ඉල්ලා සිංහල රාවයෙන් අත්සන් දස ලක්ෂයක්

මරණීය දණ්ඩනය නියමව ඇති ශ්‍රී ලංකා යුධ හමුදා විශේෂ බළකායේ සැරයන් සුනිල් රත්නායකට ජනාධිපති සමාව ලබා දෙන ලෙස ඉල්ලමින් සිංහල රාවය සංවිධානය අද 6 සත්‍යග්‍රහයක් පවත්වනු ලැබුවා. කොළඹ කොටුව දුම්රියපොළ ඉදිරිපිට දී පැවති මෙම සත්‍යග්‍රහය අතරතුර අත්සන් දස ලක්ෂයක් එකතු කිරීමේ වැඩපිළිවෙලක්ද ක්‍රියාත්මක කරනු ලැබුවා.

හෙට දිනය තුළදීද අත්සන් ලබා ගැනීමේ වැඩපිළිවෙල ක්‍රියාත්මක කරන බවත් ජනාධිපති වරයා හමුවී මරණීය දණ්ඩනය නියමව ඇති රණවිරුවාට ජනාධිපති සමාව ලබාදෙන ලෙස ඉල්ලා සිටින බවද එම සංවිධානය වැඩි දුරටත් පවසනවා.

1

2345

Related posts

IMF ප්‍රධානියාගෙ ඉල්ලීමට චීනය පාර්ශවයෙන් සුබවාදී ප්‍රතිචාරයක්

Admin

ඩොලර් හිඟමනේ යාමට අවශ්‍ය නැහැ ‘පැන්ඩොරා‘ හෙළි කළ ඩොලර් වහාම රටට ගෙන එන්න

colombotoday

බිලියන10ක් ඡන්දෙට සල්ලි නැති ආණ්ඩුව රට කෑම ගේන්න බිලියන 230ක් වැය කරලා

Admin

හමුදාපතිට ඇමරිකාවෙන් පැනවූ තහනම අපි අගය කරනවා – TNA

colombotoday

මිග් යානා ගනුදෙනුවට උදයංග වීරතුංග CID යට

colombotoday

අවලංගු කළ පක්ෂ නායක රැස්වීම Zoom තාක්ෂණය ඔස්සේ

colombotoday