ශ්රී ලංකාව කොටස් හතරකට කඩන බව උතුරු පළාත් සභාවේ හිටපු මන්ත්රී එම්.කේ. ශිවාජිලිංගම් පවසයි.
ජිනීවා මානව හිමිකම් සමුළුවේ සමාන්තර සැසියකට සහභාගීවෙමින් ශ්රී ලාංකිකයන් හමුවේ ඔහු මේ බව කියා සිටියේය.
මෙම ප්රකාශයට ශ්රී ලාංකිකයින් දැඩි විරෝධය පළ කිරීම නිසා මහත් කලබලකාරි තත්ත්වයක් ඇති විය.