Colombo Today Local News

රට ඉදලා ඡන්දේ දාන්න එනවනම් මෙහේම නැවතිලා ඉන්න

“පිටරට ඉන්න අපේ ඉම්පෝටඩ් ශ්‍රී ලංකන් මහත්වරු ඡන්දේ දවසට මෙහෙ ඇවිත් අනුර කුමාර දිසානායකට කතිරය ගහනවා නම් ආයේ පිටරට යන්න එපා. මෙහේ පදිංචි වෙන්න. මෙහේ පදිංචි වෙලා අනුර දිනවල ඒ ඛේදවාචකයට මුහුණ දෙන්න.” යැයි පාර්ලිමේන්තු මන්ත්‍රි රාජිත සේනාරත්න කියා සිටී.

අනුර කුමාර දිසානායක වෙනුවෙන් ඡන්දය පාවිච්චි කිරීම සඳහා මෙරටට පැමිණීමට අපේක්ෂාවෙන් සිටින විදේශ ගත ශ්‍රී ලාංකිකයන්ට මන්ත්‍රිවරයා මෙලෙස අනතුරු ඇඟවීමක් කළේ සිරිකොත පක්ෂ මූලස්ථානයේ ඊයේ (27 වැනිදා ) පැවැති මාධ්‍ය හමුවකදීය

Related posts

දිවයින පුරා රෝහල් වලට ත්‍රිවිධ හමුදාව කැඳවයි

Admin

යහපාලන දුෂණ විමර්ෂණ වාර්තාව ජනපති අතට… රාජිතට, අකිලට, සජිත්ට, කිරිඇල්ලට දූෂණ චෝදනා !

colombotoday

වල් ඌරන් දඩයමට ඇඳ තිබූ විදුලි රැහැනක පැටලී මවක් මිය යයි – දරු දෙදෙනාත් රෝහලේ

Admin

මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගෙන් අනතුරු ඇගවීමක්

colombotoday

ඩග්ලස් දේවානන්ද පාර්ලිමේන්තු සභාවට

colombotoday

ඡන්දෙන් පැරදුණු අපතයින්ටත් ඇමතිකම් දුන්නා.. මෛත්‍රී ලත්තැනම ලොප්.. කතාව විතරයි, වැඩ නෑ.. යහපාලනය මාරයි

colombotoday