Colombo Today Local News

රටේ ණය බර වැඩිවෙලා රාජ්‍ය සේවක වැටුප් ගෙවාගන්නවත් බැහැ -ජනපති

සංවර්ධන කටයුතු වෙනුවෙන් අමාත්‍යාංශ වෙත ගෙවිය යුතු රුපියල් බිලියන 100කට අධික මුදලක් මහා භාණ්ඩාගාරය විසින් එම අමාත්‍යාංශ වෙත ගෙවීම් කොට නොමැති බව ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා පැවැසීය.

රටේ ණය බර වැඩි වී රාජ්‍ය සේවක වැටුප් ගෙවා ගැනීමටවත් නොහැකි තත්ත්වයක් උදා වී ඇති බව පැවැසූ ජනාධිපතිවරයා රාජ්‍ය බැංකු අභ්‍යන්තර තොරතුරු හෙළි නොකරන බවද ඊයේ (17දා) මහජන එක්සත් පෙරමුණේ 22 වැනි සම්මේලනයට සහභාගි වෙමින් පැවැසීය.

එම සම්මේලනය කොළඹ නව නගර ශාලාවේදී පැවැත්විණි.

Related posts

කොළඹ වරාය නගර පළමු ව්‍යාපෘතියට රජයේ මුදල් පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාවේ අනුමැතිය

colombotoday

විශේෂ ජනාධිපති කොමිෂන් සභාව ට නව සාමාජිකයෙක්

colombotoday

අගමැති එලවන්න මහ බැංකු අධිපති බරටම වැඩ !

colombotoday

සැහැල්ලු දුම්රිය සංක්‍රමණ ව්‍යාපෘතියට කැබිනට් අනුමැතිය

Admin

කාල බෝතලේ තහනම් කරන්න යයි

colombotoday

ඩිලාන් පෙරේරා ඉවතට… ශ්‍රීලනිපයට නව මාධ්‍ය ප්‍රකාශකයෙක් පත් කරයි

colombotoday