Colombo Today Local Newsfeatured

රටම බලාසිටි ඓතිහාසික තීන්දුව අද හවස 4ට

ජනාධිපති මෛත‍්‍රිපාල සිරිසේන මහතා විසින් පාර්ලිමේන්තුව විසුරුවා හඑ හැකිවරණයක් කැදවීමට විරුද්දව අධිකරණයේ පනවා ඇති නඩු සදහා වන තීන්දුව අද දිනයේ ලබා දීමට නියමිතය.

අද පස්වරු 04.00ට එම තින්දුව ලබා දෙනු ඇති බව ශ්‍රේෂ්ඨාධිකරණයේ රෙජිස්ට‍්‍රාර්වරයා කියා සිටී.

මේ වන විටත් උපරිමාධිකරණ පරිශ‍්‍රය වෙත විශේෂ ආරක්‍ෂාවක් යොදවා ඇති අතර එය පස්වරුය වන විට දැඩි කරනු ඇති බවද වාර්තා වෙයි.

Related posts

පාසැල් දරුවන්ට මත්වෙන සීනිබෝල විකිණූ මොහොමඩ් රිමාන්ඩ් !

colombotoday

ශ්‍රීලනිප ජ්‍යෙෂ්ඨයින්ට ජනපතිගෙන් හදිසි කැඳවීමක් !

colombotoday

පියවරෙන් පියවර ඊළම එන්නේ මෙහෙමයි

colombotoday

හොර අධ්‍යාපන ආයතනයක් පවත්වා ඩිප්ලෝමා සහතික දුන් කාන්තාවක් අත්අඩංගුවට

Admin

ඉන්ධන බෙදීම අධීක්ෂණයට පිරවුම් හල්වලට හමුදාව

colombotoday

මහරගම ඉන්ධනවලට භූමිතෙල් කවලම් කරලා

colombotoday