Colombo Today Local News

රටට ආදරය කරන, දේශීයත්වය අගයන, දූෂණයෙන් තොර අගමැතිවරයෙක් අවශ්‍යයි….

ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවේ 19 වන සංශෝධනයට අනුව මීළග ජනාධිපතිවරණයකින් පසු ජනාධිපතිවරයාගේ බලතල ඉතා සීමිත වන බවත් රටේ ප‍්‍රධාන තනතුර වන්නේ අග‍්‍රාමාත්‍ය ධුරය බවත් ජනපති මෛත්‍රී මෛත්‍රීපාල සිරිසේන මහතා පවසයි.

රත්නපුර නිවිතගල පැවැති වැඩසටහනකදී ඔහු මේ බව සඳහන් කළේය.

ඒ අනුව දේශපාලන ක්ෂේත‍්‍රයේ සියලුදෙනාගේ සංවාදයට සහ සාකච්ඡාවට ලක්විය යුත්තේ මීළග ජනාධිපතිවරණයක් පිළිබඳව නොව රටට හොද අග‍්‍රාමාත්‍යවරයෙක් තෝරා පත් කර ගැනීම පිළිබඳව බවත් ජනපතිවරයා සඳහන් කළේය.

Related posts

නිරිත දිගට වැඩි වෙන වැස්ස

colombotoday

අවිවාහක තරුණයන්ට රජයෙන් තෑග්ගක්…

colombotoday

දෙහිවල-ගල්කිස්සේ බලයත් පොහොට්ටුව අල්ලයි.. නගරාධිපති පොහොට්ටුවෙන්…

colombotoday

මහ නායක හිමිවරුන් මට කිව්වා නව ව්‍යවස්ථාවට විරුද්ධ වෙන්න කියලා – මෛත්‍රී ගුණරත්න

colombotoday

සම්බන්දන්, ජෝන්, එරාන්, අග රදගුරු සමගින් ජනපති නත්තල් සමරයි

colombotoday

හිට්ලර් ප්‍රකාශය ගැන ආණ්ඩුවේ, රාජ්‍ය මාධ්‍යයේ මඩ ප්‍රහාර වලට අස්ගිරි අනු නාහිමියෝ ධර්මයෙන් පිළිතුරු දෙති

colombotoday