Colombo Today Local News

රංගේ, වසන්ත, සිඩ්නිට කැබිනට් නොවන ඇමතිකම්…

පාලිත රංගේ බණ්ඩාර, වසන්ත අළුවිහාරේ සහ සිඩ්නි ජයරත්න යන මන්ත්‍රීවරුන් තිදෙනා කැබිනට් නොවන අමාත්‍යවරුන් ලෙස පත්කිරීමට එක්සත් ජාතික පක්ෂය තීරණය කර ඇතැයි වාර්තා වේ.

මෙම පත්කිරීම් සිදු කරන ලෙස ඔවුන් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගෙන් ද ඉල්ලීම් කර ඇති බවයි ආරංචිමාර්ග පවසන්නේ.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුව කැබිනට් මණ්ඩලය 30කට සීමා විය යුතු බැවින් මෙසේ කැබිනට් නොවන අමාත්‍යවරුන් පත්කර අමාත්‍යාංශ විෂය පථ ඔවුන් වෙත ගැසට් මඟින් පවරා දීමට පියවර ගන්නා බව ද සඳහන්.

Related posts

කළුගඟේ පාලම් පාරුවක් පෙරලෙයි. එක් අයෙක් අතුරුදන්

colombotoday

ඉන්දියාවේ සිට ශ්‍රී ලංකාවට තෙල් බෙදා හැරීමේ නල මාර්ගයක් ඉදි කිරීමට යෝජනාවක්

Admin

නීති විරෝධීව රැස් කර විකුණන්න ගිය ඉන්ධන ලීටර් 1500ක් මාට්ටු

colombotoday

වැලිකන්ද තරුණියගේ මරණයට හේතුව ගෑස් උදුන, සිලින්ඩරය හෝ රෙගියුලේටරයේ දෝෂයකින් සිදුවූ ගිනිගැනීමක් නොවේලු

colombotoday

ජූලි 5-12 අතර ගෑස් නැව් 2 ක් දිවයිනට

colombotoday

අගමැතිතුමනි මාව දුර්වල කරන්න එපා.. හොරු අල්ලන්න මට ශක්තිය දෙන්න (Video)

colombotoday